1. |
Kalyani Ganga Rajini
04:25
|
|||
Lyrics - Kalyani Ganga Rajini
කල්‍යාණි ගංගා රාජිනී - ලන්කාර රිදී නිල් දියේ...//
සුන්දර මේ සන්ධ්‍යාවෙ තුම් - මේ සුදු වැල්ලේ පේලියේ
කල්‍යාණි ගංගා රාජිනී - ලන්කාර රිදී නිල් දියේ...//
නෑර ගලා යේ මාවැලී - දැදුරු වලවේ පාවෙතී
මනරම්ය මාගෙ ශ්‍රී ලකේ - බැබැලි බැබැලි සිරි ඉතිරෙති
සුන්දර මේ සන්ධ්‍යාවෙ තුම් - මේ සුදු වැල්ලේ පේලියේ
කල්‍යාණි ගංගා රාජිනී - ලන්කාර රිදී නිල් දියේ...//
නෙක් කාලයෙ කඳු හා සුමී - උස් සමනලයේ පේලියේ
ත්රයීලෝනා හිමි පා තැබූ - සිරි සමනොල ගිරි මාර්ගයේ
සුන්දර මේ සන්ධ්‍යාවෙ තුම් - මේ සුදු වැල්ලේ පේලියේ
කල්‍යාණි ගංගා රාජිනී - ලන්කාර රිදී නිල් දියේ...//
සුන්දර මේ සන්ධ්‍යාවෙ තුම් - මේ සුදු වැල්ලේ පේලියේ
කල්‍යාණි ගංගා රාජිනී - ලන්කාර රිදී නිල් දියේ...//
Kalyani ganga rajini - lankara ridi nil diye...//
Sundara me sandyawe thum - Me sudu welle peliye
Kalyani ganga rajini - lankara ridi nil diye...//
Nera gala ye maweli - Deduru walawe pavethi
Manaramya mage sri lake - Bebali bebali siri ithirethi
Sundara me sandyawe thum - Me sudu welle peliye
Kalyani ganga rajini - lankara ridi nil diye...//
Neck kalaye kandu ha sumi - Uss samanalaye peliye
Trilona himi pa thebu - Siri samanola giri margaye
Sundara me sandyawe thum - Me sudu welle peliye
Kalyani ganga rajini - lankara ridi nil diye...//
Sundara me sandyawe thum - Me sudu welle peliye
Kalyani ganga rajini - lankara ridi nil diye...//
|
||||
2. |
Nokiyama Eda Esala Mahe
03:52
|
|||
Lyrics - Nokiyama Eda Esala Mahe
නොකියාම එදා ඇසළ මහේ සඳ ඇති පායා
මහ රෑක මොකෝ යන්න ගියේ මා හැරදාලා...//
නින්දේය එදා හිමි ඔබ යනවිට මා උන්නේ
දැනුණානම් පැනයන බව නැහැ යන්නට දෙන්නේ...//
මේ මාළිගයේ...
මේ මාළිගයේ දැන් මට මොන සැපතද ඇත්තේ
මා තාම නැතේ සඳළු තලෙන් පහලට බැස්සේ
පොඩි රාහුල පුතු හා මට දුක් ගින්දර දිලා
ගියෙ ඇයිද තපස් රැකුමට සිදුහත් හිමි රජා
නොකියාම එදා ඇසළ මහේ සඳ ඇති පායා
මහ රෑක මොකෝ යන්න ගියේ මා හැරදාලා
සන්සාර සැපේ කළකිරුණලු ඇත්තද ඒක
සිදුවීද නැතොත් මාගෙන් වරදක් කිසි දාක...//
ගලවාල දමා...
ගලවාල දමා කණකර අබරන හැමදෙක
වැළපේවි යසෝදරා සොහොන් පිටියකි මේක
නින්දාව නිසා කපිලවස්තු පුර බැහැ ඉන්න
නොපමාවම ඇවිදින් අපවද ඔහෙ ගෙනියන්න
නොකියාම එදා ඇසළ මහේ සඳ ඇති පායා
මහ රෑක මොකෝ යන්න ගියේ මා හැරදාලා
Nokiyama eda esala mahe sanda ethi paya
Maha reka moko yanna giye ma heradala...//
Nindeya eda himi oba yanawita ma unne
denunanam penayana bawa nehe yannata denne...//
mae maligaye...
mae maligaye den mata mona sepathada eththe
ma thaama nethe sandalu thalen pahalata besse
podi rahula puthu ha mata duk gindara dila
giye eyida thapas rekumata siduhath himi raja
Nokiyama eda esala mahe sanda ethi paya
Maha reka moko yanna giye ma heradala
sansara sepe kalakirunalu eththada eka
siduweeda nethoth maagen waradak kisi daka...//
Galawala dama...
Galawala dama kanakara abarana hemadeka
welapewi yasodara sohon pitiyaki meka
nindawa nisa kapilawastu pura behe inna
nopamawama avidin apawada ohe geniyanna
Nokiyama eda esala mahe sanda ethi paya
Maha reka moko yanna giye ma heradala
|
||||
3. |
Muni Nandana Siri Pada
04:19
|
|||
Lyrics - Muni Nandana Siri Pada
මුනි නන්දන සිරි පාද වඳිම් සමනල කන්දේ - විහිදෙන මෝක්ෂ සුගන්දේ...//
මුනි නන්දන සිරි පාද වඳිම්, ශ්‍රී
ශාන්තී කරුණා ගුණ ආනන්දේ
ලැබිලා කරුණා ගුණ ආනන්දේ
පිහිටෙන් සුමන සුරින්දේ සිත් පැහැදේ
මුනි නන්දන සිරි පාද වඳිම් සමනල කන්දේ - විහිදෙන මෝක්ෂ සුගන්දේ
මුනි නන්දන සිරි පාද වඳිම්, ශ්‍රී
ලිහිණි හෙලේ අම්බලමේ සින්දලා ගිමන්
ධර්මරාජ ගලේ නැගී ගල්පඩි ගනිමින්
තුන් සරණේ පිහිට පතලා
සන්තොසිනේ ඉන් පිටත්වෙලා
පිහිටෙන් සුමන සුරින්දෙ සිත් පැහැදේ
මුනි නන්දන සිරි පාද වඳිම් සමනල කන්දේ - විහිදෙන මෝක්ෂ සුගන්දේ
මුනි නන්දන සිරි පාද වඳිම්, ශ්‍රී
ගෙත්තම් කර සිරිත ලෙසින ගෙත්තම් පානේ
මළුව පෙනේ යමු නැවති හැරමිටිපානේ...//
සමන් දෙවි කරුණාවයි - නඩේ සැමටම සැප වෙයි...//
පිහිටෙන් සුමන සුරින්දේ සිත් පැහැදේ
මුනි නන්දන සිරි පාද වඳිම් සමනල කන්දේ විහිදෙන මෝක්ෂ සුගන්දේ
මුනි නන්දන සිරි පාද වඳිම්, ශ්‍රී
ඇහැළ කනුව ලඟ නැවතී පිරුවට ඇඳලා
අහස් ගව්ව පසුකරමින් සාදු කියාලා
මහ මළුවට විත් ගිරිදඹ නැගලා
සිරි පතුල වඳිමි නිවන් පතලා
එම පින් සමන් සුරිඳුටත් පමුනාලා
මුනි නන්දන සිරි පාද වඳිම් සමනල කන්දේ - විහිදෙන මෝක්ෂ සුගන්දේ...//
මුනි නන්දන සිරි පාද වඳිම්, ශ්‍රී
Muni nandana siri pada wandimi samanala kande wihidene moksha sugandhe...//
Muni nandana siri pada wandimi, sri
Shanthi karuna guna anande
Lebila karuna guna anade
Pihiten Sumana Surinde sith pehede
Muni nandana siri pada wandimi samanala kande wihidene moksha sugandhe
Muni nandana siri pada wandimi, sri
Lihini hele ambalame sindala giman
Dharmaraja gale negi galpadi ganimin
Thun sarane pihita pathala
Santhosine in pitathwela
Pihiten Sumana Surinde sith pehede
Muni nandana siri pada wandimi samanala kande wihidene moksha sugandhe
Muni nandana siri pada wandimi, sri
Geththam kara siritha lesina geththam pane
Maluwa pene yamu newathi heramitipane...//
Saman devi karunawai - nade sematama sepa wei...//
Pihiten Sumana Surinde sith pehede
Muni nandana siri pada wandimi samanala kande wihidene moksha sugandhe
Muni nandana siri pada wandimi, sri
Ehela kanuwa langa nevathi piruwata endala
Ahas gawwa pasukaramin sadu kiyala
Maha maluwata with giridamba negala
Siri pathula wandimi nivan pathala
Ema pin saman surindutath pamunala
Muni nandana siri pada wandimi samanala kande wihidene moksha sugandhe...//
Muni nandana siri pada wandimi, sri
|
||||
4. |
Mage Langama Nedeya
04:24
|
|||
Lyrics - Mage Langama Nedeya
මගේ ලඟම නැදෑයා - හීන පොතෙන් ගෙට ආවා
හිතේ පිපෙන මල් සුවඳට - තුරුලු වෙයන් හඳ හාවා
මං ඉඹ ඉඹ හදන පුතා - රන්කිරි කට ගාන පුතා
නෑ සිය පරපුර පෙලහර - නුඹයි අපේ මගුල් ඇතා
කිංකිනි කිරි ගී ඇසිලා - සමනලයෝ ඉඳිති බලා...//
කිරිකල හත පිරෙනාදා - ගෙනේවි සත් සර වීනා
මගේ ලඟම නැදෑයා - හීන පොතෙන් ගෙට ආවා
හිතේ පිපෙන මල් සුවඳට - තුරුලු වෙයන් හඳ හාවා
මං ඉඹ ඉඹ හදන පුතා - රන්කිරි කට ගාන පුතා
නෑ සිය පරපුර පෙලහර - නුඹයි අපේ මගුල් ඇතා
ඉරහඳ ඇවිදින අහසේ - දිග හැරිලා කුරුලු මිටේ...//
නුඹ ඉගිලෙන හෙට දවසේ - තරු පිපියන් හතර වටේ
මගේ ලඟම නැදෑයා - හීන පොතෙන් ගෙට ආවා
හිතේ පිපෙන මල් සුවඳට - තුරුලු වෙයන් හඳ හාවා
මං ඉඹ ඉඹ හදන පුතා - රන්කිරි කට ගාන පුතා
නෑ සිය පරපුර පෙලහර - නුඹයි අපේ මගුල් ඇතා
තුරුළු වෙයන් හඳ හාවා...///
Mage langama nedeya - Hina pothen geta awa
hithe pipena mal suwandata - Thurulu weyan handa hawa
Man imba imba hadana putha - Rankiri kata gana putha
Ne siya parapura pelahara - Numbai ape magul etha
Kinkini kiri gee esila - Samanalayo indithi bala...//
kirikala hatha pirenaada - Genewi sath sara vina
Mage langama nedeya - Hina pothen geta awa
Hithe pipena mal suwandata - Thurulu weyan handa hawa
Man imba imba hadana putha - Rankiri kata gana putha
Ne siya parapura pelahara - Numbai ape magul etha
Irahanda evidina ahase - Diga herila kurulu mite...//
Numba igilena heta dawase - Tharu pipiyan hatara wate
Mage langama nedeya - Hina pothen geta awa
Hithe pipena mal suwandata - Thurulu weyan handa hawa
Man imba imba hadana putha - Rankiri kata gana putha
Ne siya parapura pelahara - Numbai ape magul etha
Thurulu weyan handa hawa...///
|
||||
5. |
Adare Mandire
03:28
|
|||
Lyrics - Adare Mandire
ආදරේ මන්දිරේ - සඳලුතල එලි වෙලා
ජීවිතේ මී පිරී - පිටාරය එයි ගලා...//
සුවඳ අරගෙන ඔබේ - සුළඟ මා වෙත එබේ...//
සුහද ඔබ කිම පමා - සුසුම් වැල් යයි හමා...//
ආදරේ මන්දිරේ - සඳලුතල එලි වෙලා
ජීවිතේ මී පිරී - පිටාරය එයි ගලා
ගඟක බිහිවන සුලී - වැනිය හද සිතුවිලී...//
නයන සනහන පුරා - කොහෙද මගෙ පෙම්බරා...//
ආදරේ මන්දිරේ - සඳලුතල එලි වෙලා
ජීවිතේ මී පිරී - පිටාරය එයි ගලා
Adare Mandire - Sandaluthala Eli wela
Jeevithe mee piri - Pitaraya Eyi gala...//
Suwanda aragena obe - Sulanga ma wetha ebe...//
Suhada oba kima pama - Susum vel yay hama...//
Adare Mandire - Sandaluthala Eli wela
Jeevithe mee piri - Pitaraya Eyi gala
Gangaka bihiwana suli - Veniya hada sithuwili...//
Nayana sanahana pura - Koheda mage pembara...//
Adare Mandire - Sandaluthala Eli wela
Jeevithe mee piri - Pitaraya Eyi gala
|
||||
6. |
Ma Inne Oba Langin
03:35
|
|||
Lyrics - Ma Inne Oba Langin
ඉන්නේ ඈතින් ඈතින්
ඉන්නේ ඈතින් ඈතින්...//
වෙන්වෙන්න ඇයිද ලං වුනේ - කඳුලක්ද ආදරේ
මා ඉන්නේ ඔබ ලඟින් - රෑ යාමේ සිහිනයෙන්...//
තනිවෙන්න පාලු නිම්නයේ - බොඳ වෙන්නෙ ආදරේ
ගත වෙන්නෙ කාලයයි ඔහේ - නෙතු අන්ධ වී මගේ
හමුවන්න මේ වසන්තයේ - විඳගන්න ආදරෙන්
ලැබගන්නෙ නෑ වරම් ලොවේ - සමුගන්න වේ පියේ
මා ඉන්නෙ ඔබ ලඟින් - රෑ යාමෙ සිහිනයෙන්...//
හමුවන්න ආයෙ පෙම් ලොවේ - එක්වන්න මා ප්‍රියේ
ඇවිදින්න සේද මාවතේ - ලංවෙන්න ආදරෙන්
උපදින්න වේ භවෙන් භවේ - ලැබ ගන්න ආදරේ
පුද දෙන්න මේ පැතුම් මගේ - ලංවෙන්න ජීවිතේ
මා ඉන්නෙ ඔබ ලඟින් - රෑ යාමෙ සිහිනයෙන්...///
Inei aethin aethin
Inei aethin aethin...//
Wenwenna eyda lan wune - Kandulakda adare
Ma inne oba langin - Rae yame sihinayen...//
Thaniwenna palu nimnaye - Bonda wenne adare
Gatha wenne kalayay ohe - Nethu anda wee mage
Hamuwanna me wasanthaye - vindaganna adaren
Lebaganne na waram lowe - samuganna wei piye
Ma inne oba langin - Rae yame sihinayen...//
Hamuwanna aye pem lowe - Ekwanna ma priye
Evidinna seda mawathe - Lanwenna adaren
Upadinna we bhaven bhawe -Leba gannn adare
Puda denna me pethum mage - Lanwenna jeewithe
Ma inne oba langin - Rae yame sihinayen...///
|
||||
7. |
Sura Lalanaviye
03:30
|
|||
Lyrics - Sura Lalanaviye
සුර ලලනාවියේ !
ගැමි මනමාලියේ !
සුර ලලනාවියේ
ගැමි මනමාලියෙ
යන්නේ කොහිදෝ සැන්දෑ කාලේ
තනිවී කෝමල මුනේ හසරැලි පාලා
ලලලා ලලලා ලා ලලලාලා ලාලා...//
මදු මල් ගන්වා සුරතල් පෙන්නා
දත් කැකුලූ පාලා සිනා සීලා...//
නාලිය ගමනයි
සිහිනිග සොලවයි...//
ගම්බද රුපී ගැමි සිරියාවයි
යන්නේ කොහිදෝ සැන්දෑ කාලේ
ලලලා ලලලා ලා ලලලාලා ලාලා
සුර ලලනාවියේ
ගැමි මනමාලියෙ
යන්නේ කොහිදෝ සැන්දෑ කාලේ
තනිවී කෝමල මුනේ හසරැලි පාලා
ලලලා ලලලා ලා ලලලාලා ලාලා
නා දල්ලේහි සීතල දේවී
ටිකිරි තොලේ සෝබා රැඳි පේනා...//
වත යට සඳ සේ
සැම විට දිලිසේ...//
ගම්බද රූපී ගැමි සිරියාවයි
යන්නේ කොහිදෝ සැන්දෑ කාලේ
ලලලා ලලලා ලා ලලලාලා ලාලා
සුර ලලනාවියේ
ගැමි මනමාලියෙ
යන්නේ කොහිදෝ සැන්දෑ කාලේ
තනිවී කෝමල මුනේ හසරැලි පාලා
ලලලා ලලලා ලා ලලලාලා ලාලා...//
Sura lalanaviye!
Gemi manamaliye!
Sura lalanaviye
Gemi manamaliye
Yanne kohido sende kale
Thaniwi komala mune hasareli pala
Lalalaa lalalaa laa lalalaalaa laalaa...//
Madu mal ganva surathal penna
Dath kekulu pala sina sila...//
Naliya gamanai
Sihiniga solawai...//
Gambada rupi gemi siriyawai
Yanne kohido sende kale
Lalalaa lalalaa laa lalalaalaa laalaa
Sura lalanaviye
Gemi manamaliye
Yanne kohido sende kale
Thaniwi komala mune hasareli pala
Lalalaa lalalaa laa lalalaalaa laalaa
Na dallehi seethala devi
Tikiri thole soba rendi pena...//
Watha yata sanda se
Sema wita dilise...//
Gambada rupi gemi siriyawai
Yanne kohido sende kale
Lalalaa lalalaa laa lalalaalaa laalaa
Sura lalanaviye
Gemi manamaliye
Yanne kohido sende kale
Thaniwi komala mune hasareli pala
Lalalaa lalalaa laa lalalaalaa laalaa...///
|
||||
8. |
Senpathiyan Gena
03:14
|
|||
Lyrics - Senpathiyan Gena
සෙන්පතියන් ගැන නැව්පතියන් ගැන කතා අහනකොට අම්මේ
මට හරි ආසයි මට හරි ආසයි ඒ ඇයි මගෙ හොඳ අම්මේ
සෙන්පති කමටයි නැව්පති කමටයි නමගිය සිංහල ආරේ
ගතිනෑරේ පුත ඒකයි ඔබ හට මේ ගැන එතරම් ආශා
මහ පඬිඳුන් ගැන මහ කිවිඳුන් ගැන කතා අහනකොට අම්මේ
මට හරි ආසයි මට හරි ආසයි ඒ ඇයි මගෙ හොඳ අම්මේ
මහ පඬිරුවනට මහකිවිවරුනට තෝතැනි වූ ලක්දෙරනේ
හෙල පුතෙකුවැ ඔබ ඉපදුන පිනටයි ඒ ගැන එතරම් ආශා
හේන් කුඹුරු ගැන ගොපලුලියන් ගැන කතා අහනකොට අම්මේ
මට හරි ආසයි මට හරි ආසයි ඒ ඇයි මගෙ හොඳ අම්මේ
ඈත එපිට සිට ගොවිරජ දහනකි සෝබන සිරිබර ලංකා
ගොවිකම ඔබටත් උරුම නිසාවෙන් ඒ ගැන එතරම් ආශා
එඩිතර කම් ගැන බිය නැතිකම් ගැන කතා අහනකොට අම්මේ
මට හරි ආසයි මට හරි ආසයි ඒ ඇයි මගෙ හොඳ අම්මේ
එඩිතර කමටයි බියනැති කමටයි පෙරසිට සුපතල හෙලයේ
ඉපදුනු ඔබ තුල ඒ ගති නැති නම් ඒ නොවැ පුදුමය පුතුනේ
Senpathiyan gena navpathiyan gena katha ahanakota amme
Mata hari asai mata hari asai ei aeyi mage honda amme
senpathi kamatai nevpathi kamatai namagiya sinhala aare
gathinere putha ekai oba hata mei gena etharam asha
Maha pandidun gena maha kivindun gena katha ahanakota amme
Mata hari asai mata hari asai ei aeyi mage honda amme
Maha pandiruwanata mahakiviwarunata thotheni vu lakderane
Hela puthekuwae oba ipaduna pinatai ei gena etharam asha
Hen kumburu gena gopaluliyan gena katha ahanakota amme
Mata hari asai mata hari asai ei aeyi mage honda amme
Etha epita sita goviraja dahanaki sobana siribara lanka
Govikama obatath uruma nisaven ei gena etharam asha
Edithara kam gena biya nethikam gena katha ahanakota amme
Mata hari asai mata hari asai ei aeyi mage honda amme
Edithara kamatai biyanethi kamatai perasita supathala helaye
Ipadunu oba thula ei gathi nethi nam ei nove pudumaya puthune
|
||||
9. |
Awasarada Mage
04:06
|
|||
Lyrics - Awasarada Mage
හද ගැහෙන සැම විටම - මටද එය දැනෙන්නට
අවසරද මගෙ සවන - ඔබ ලමැද හොවන්නට
නෙතු ඇරෙන හැම විටම - සුබ දසුන් දකින්නට
අවසරද මගෙ නෙතට - ඔබ අසල නිදන්නට
වියරුවන හැම විටම - බියවී සිහි ලබන්නට
අවසරද මගෙ මනස - ඔබ ලඟම තබන්නට
උපනුපන් හැම භවෙම - ලබැඳි පෙම් පුදන්නට
අවසරද සසර මට - ඔබ සමග ගෙවන්නට
හද ගැහෙන සැම විටම - මටද එය දෙනෙන්නට
අවසරද මගෙ සවන - ඔබ ලමැද හොවන්නට
නෙතු ඇරෙන හැම විටම - සුබ දසුන් දකින්නට
අවසරද මගෙ නෙතට - ඔබ අසල නිදන්නට
Hada gehena sema vitama - Matada eya denennata
Awasarada mage sawana - Oba lameda howannata
Nethu erena hema vitama - Suba dasun dakinnata
Awasarada mage nethata - Oba asala nidannata
Viyaruvana hema vitama - Biyawee sihi labannata
Awasarada mage manasa - Oba langama thabannata
Upanupan hema bhavema - Labendi pem pudannata
Avasarada sasara mata - Oba samaga gevannata
Hada gehena sema vitama - Matada eya denennata
Awasarada mage sawana - Oba lameda howannata
Nethu erena hema vitama - Suba dasun dakinnata
Awasarada mage nethata - Oba asala nidannata
|
||||
10. |
Mada Seetha Nala Rella
03:21
|
|||
Lyrics - Mada Seetha Nala Rella
මද සීත නල රැල්ල දැඟලිල්ල පා
කැළඹිල්ල දී දසත විසිරී ගියා
සිතුවිල්ල ඉතිරී සැනසිල්ල පැතිරී
පෙම් ලෝකයේ සුවඳ මුසුවී ගියා
ඔය බැල්ම වෙන කැල්ම සුර ගීතපා
සුරතල්ම බව පේන රහසක් කියා
දුක කැල්ම නැතිවී සිත ඇල්ම මතුවී
පෙම් ලෝකයේ සුවඳ මුසුවී ගියා
සුදු සේල මිහිදුම් අවටින් බැඳී
නිල් ලෝකයේ එලිය නොපෙනී රැඳී...//
මගෙ දෑස පාදන්න ඔබෙ දෑස මට දෙන්න
ඔබ මාගෙ ජීවේ සදා
ඔය බැල්ම වෙන කැල්ම සුර ගීතපා
සුරතල්ම බව පේන රහසක් කියා
දුක කැල්ම නැතිවී සිත ඇල්ම මතුවී
පෙම් ලෝකයේ සුවඳ මුසුවී ගියා
ඔය දෑත මට දෙන්න - මගෙ දෑත ඔබ ගන්න
යුග ගීත පවසන්නකෝ...//
ලොව මිහිර නරඹන්න - මදු මිහිරි රස බොන්න
ඔබ මාගෙ ජීවේ සදා
මද සීත නල රැල්ල දැඟලිල්ල පා
කැළඹිල්ල දී දසත විසිරී ගියා
සිතුවිල්ල ඉතිරී සැනසිල්ල පැතිරී
පෙම් ලෝකයේ සුවඳ මුසුවී ගියා
Mada seetha nala rella dengalilla pa
kelambilla dee Dasatha visiree giya
Sithuvilla ithiree senasilla pethiree
Pem lokaye suwanda musuvee giya
Oya belma wena kelma sura geethapa
Surathalma bawa pena rahasak kiya
Duka kelma nethiwee sitha elma mathuwe
Pem lokaye suwanda musuvee giya
Sudu sela mihidum awatin bendee
Nil lokaye eliya nopenee rendee...//
Mage desa paadanna obe desa mata denna
Oba maage jeeve sada
Oya belma wena kelma sura geethapa
Surathalma bawa pena rahasak kiya
Duka kelma nethiwee sitha elma mathuwe
Pem lokaye suwanda musuvee giya
Oya detha mata denna
Mage detha oba ganna
Yuga geetha pawasannako...//
Lowa mihira narabanna
madhu mihiri rasa bonna
Oba maage jeewe sada
Mada seetha nala rella dengalilla pa
kelambilla dee Dasatha visiree giya
Sithuvilla ithiree senasilla pethiree
Pem lokaye suwanda musuvee giya
|
||||
11. |
Sudo Mama Adarei
02:55
|
|||
Lyrics - Sudo Mama Adarei
නැතිවුනු ආදරයක් වෙනුවෙන් - හෙලන සුසුම් අන් හදක ඇඳී
පෑරුනු හදවත් එකිනෙක අමතා - කියන කතාවයි මේ
සුදෝ මම ආදරෙයි...//
සිතින් පලාගිය එක් ආදරයක් - විරහ කඳුලු පිරි නෙතින් බලා
ඉන්නා අතරේ තව ආදරයක් - වෙත හදවත් දොර විවරකලා
සුදෝ මම ආදරෙයි...//
ආයෙත් නොලැබෙන ආයෙත් නොයෙනා ඒ ආදරයට ඉඩ දෙම්දෝ
පාලු හදවතට සෙනෙහස පුදනා මේ ආදරයට ඉඩ දෙම්දෝ
සුදෝ මම ආදරෙයි...//
සෙනෙහස ඉතිරුනු ඒ ආදරයයි - සෙනෙහස අයදින මේ ආදරයයි
කොහොම කෙලෙස තුරුලට ගම්දෝ
ඔබට මම ආදරෙයි
ඔබටත් ආදරෙයි
ඔබට මම ආදරෙයි
Nethivunu adarayak wenuven - Helana susum un hadaka endee
Perunu hadawath ekineka amatha - Kiyana kathawai mei
Sudo mama adarei...//
Sithin palagiya ek adarayak - Viraha kandulu piri nethin bala
Inna athare thawa adarayak - wetha hadawath dora vivarakala
Sudo mama adarei...//
Ayeth nolabena ayeth noena ei adarayata ida demdo
Palu hadawathata senehasa pudana mei adarayata ida demdo
Sudo mama adarei...//
Senehasa ithirunu ei adarayay - Senehasa ayadina mei adarayay
Kohoma kelesa thurulata gamdo
obata mama adarei
obatath adarei
obata mama adarei
|
||||
12. |
Maha Rae Yame
05:12
|
|||
Lyrics - Maha Rae Yame
කන්ද උඩින් එන කිකිලිය ගෝමරියේ... ඒ ඒ ඒ...
මහ රෑ යාමේ මේ ඇල් හේනේ - තනියම සීපද කියනු අසා//
වෙහෙස දරාගෙන පාර අසාගෙන//
ආවෙමි අඳුරෙම ඔබව සොයා//
සීපද රාවේ සවනත වැටිලා - ඉන් මත්වීලද ඔබ ආවේ//
මහ රෑ තනියම මේ ලෙස එන්නට//
හොඳ නෑ ඇයි එය නොසිතූවේ//
ඔබ සීපද මට හරි මිහිරියි - මෝරන සෙනෙහස යයි ඉතිරී...//
කියන්න සීපද රස කරලා - අහන්න ඒවා සැනසීලා...//
ඔබ කියනවනම් අසා සිටින්නම් - ඔබේ දෙපා මුල සැතපීලා...//
අඳුරයි සුළඟයි අපව වටා - තනි රකිනව ආදරය සොයා...//
දිවි ගංගාවේ ඔරුවයි හබලයි - වාගේ නැලවෙමු සුවය පතා...///
Kanda udin ena kikiliya gomariye... ei ei ei...
Maha rae yame mei el hene - Thaniyama seepada kiyanu asa//
Wehesa daragena para asagena//
Awemi andurema obawa soya//
Seepada rawe sawanatha vetila - In mathweelada oba awe//
Maha rae thaniyama mei lesa ennata//
Honda nae eyi eya nosithuwe//
Oba seepada mata hari mihiriy - Morana senehasa yay ithiree...//
Kiyanna seepada rasa karala - Ahanna ewa senaseela...//
Oba kiyanawanam asa sitinnam - Obe depa mula sethapeela...//
Andurai sulangai apawa wata - Thani rakinawa adaraya soya...//
Divi gangawe oruwai habalai - Wage nelavemu suwaya patha...///
|
||||
13. |
||||
Lyrics - Dola Langa Guru Para Dige
දොල ලඟ ගුරු පාර දිගේ
ඒවි - සිනහ පපා ටිකිරි නගා...//
දියනාගෙන කුඹුක ලිඳේ නංගෝ
සුදට සුදේ වන මල් ගසාල හිසේ...//
නැලවී නෙලවී සීදෙවි තාලෙන්
මේ යන්නේ කොහිදෝ කැලෑවෙ මලේ
ඒවි - සිනහ පපා ටිකිරි නගා
දොල ලඟ ගුරු පාර දිගේ
ඒවි - සිනහ පපා ටිකිරි නගා
සැන්දෑවේ සිරියාවේ පිහිනා නුඹේ
කේශකලා පාතී සිනා//
රෑ බෝවී එන්නේ මේ සුදු මැණිකෝ දැන්
ඇයිදෝ මේ තාම විලේ ගෙඩර නොයා
ඒවි - සිනහ පපා ටිකිරි නගා
දොල ලඟ ගුරු පාර දිගේ
ඒවි - සිනහ පපා ටිකිරි නගා
ඇයි නෑවේ සීත සැඳෑ යාමේ
තෙත කොන්ඩේ බේරේ දිය බින්දු පුරා//
ඉතිරේ කිරි තීගෙ සිරියාවෙන්
ගමේ ටිකිරි නගා - සිරියාවි ගමේ
ඒවි - සිනහ පපා ටිකිරි නගා
දොල ලඟ ගුරු පාර දිගේ
ඒවි - සිනහ පපා ටිකිරි නගා...//
Dola langa guru para dige
Evi - Sinaha papa tikiri naga...//
Diyanagena kumbuka linde nango
Sudata sude wana mal gasala hise...//
Nelavee nelavee seedevi thalen
Mei yanne kohido kelewe malei
Evi - sinaha papa tikiri naga
Dola langa guru para dige
Evi - Sinaha papa tikiri naga
Sendewe siriyawe pihina numbe
keshakala paathee sina//
Rae bowee enne me sudu meniko den
eyido me thama wile gedara noya
Evi - Sinaha papa tikiri naga
Dola langa guru para dige
Evi - Sinaha papa tikiri naga
Eyi naewee seetha sendae yame
thetha konde berei diya bindu pura//
Ithire kiri theege siriyawen
game tikiri naga - siriyawi game
Evi - Sinaha papa tikiri naga
Dola langa guru para dige
Evi - Sinaha papa tikiri naga...//
|
||||
14. |
Ananda Premadare Pa
03:58
|
|||
Lyrics - Ananda Premadare Pa
ආනන්ද ප්‍රේමාදරේ පා - ලෝකේ මනෝ රම්‍ය වේවා
හිංසා නසා ලොව් පුරා මේ - සාමේ ප්‍රදීපා පිපේවා
මුදිතා නදී ගං - කරුනා දයා පෙම්
ගංගා තරංගා ගිනි රැස් නිවාවා
අසමාන සම්බුද්ධ නාමේ - සදහම් සියල් ජන්මද්වීපේ
සමරා තෙරුන් දේශනාවෝ දේශේ හිංසා නිවේවා
සුභවාදිවද නිල් උනුන් හා - සව්ලෝක ජනතා බැඳේවා බැඳේවා
ආනන්ද ප්‍රේමාදරේ පා - ලෝකේ මනෝ රම්‍ය වේවා
හිංසා නසා ලොව් පුරා මේ - සාමේ ප්‍රදීපා පිපේවා
මානව දයා ප්‍රාර්ථනාවෝ - හිනැහෙන්න හර්දේ බෙදාලා
වේවා අනෝසේ දෙසාගේ - බෝවා වැඩක් ආයු වේවා
සුභවාදි වද නිල් උනුන් හා - සව්ලෝක ජනතා බැඳේවා බැඳේවා
ආනන්ද ප්‍රේමාදරේ පා - ලෝකේ මනෝ රම්‍ය වේවා
හිංසා නසා ලොව් පුරා මේ - සාමේ ප්‍රදීපා පිපේවා
මුදිතා නදී ගං - කරුනා දයා පෙම්
ගංගා තරංගා ගිනි රැස් නිවාවා
ආනන්ද ප්‍රේමාදරේ පා - ලෝකේ මනෝ රම්‍ය වේවා
හිංසා නසා ලොව් පුරා මේ - සාමේ ප්‍රදීපා පිපේවා
Ananda premadare pa - Loke mano ramya wewa
Hinsa nasa lo pura me - Same pradeepa pipewa
Muditha nadee gung - Karuna daya pem
Ganaga tharanga gini res niwawa
Asamana Sambuddha name - Sadaham siyal janmadveepe
Samara therun deshanawo - Deshe hinsa niwewa
Subawadi wada nil unun ha - Sawloka janatha bandewa bandewa
Ananda premadare pa - Loke mano ramya wewa
Hinsa nasa lo pura me - Same pradeepa pipewa
Manawa daya prarthanawo - Hinehenna harde bedala
Wewa anose desage - Bowa wedak ayu wewa
Subawadi wada nil unun ha - Sawloka janatha bendewa bandewa
Ananda premadare pa - Loke mano ramya wewa
Hinsa nasa lo pura me - Same pradeepa pipewa
Muditha nadee gung - Karuna daya pem
Ganaga tharanga gini res niwawa
Ananda premadare pa - Loke mano ramya wewa
Hinsa nasa lo pura me - Same pradeepa pipewa
|
||||
15. |
Rangana Rengum
04:25
|
|||
Lyrics - Rangana Rengum
ලලලලා ලලලලලලලලා ලලලලලා ලලලලලලලා
ලල ලල ඔහෝ ඔහෝ ඕ ඕ ඕ ඕ...
රඟන රැඟුම් ගයන ගැයුම් සතුට සදාදේ
දෝත් සලා දෑස් විදා රඟන විලාසේ ඕ ඕ....//
රඟන රැඟුම්
සිහින් සිනිඳු දෙතොල අගින් නිතර සිනාසේ
තාල් යොදා රඟන පදේ ඔහුට කියා දේ...//
තාන තනා නේ තාන තනා නේ - තාන තනා නේ තාන තනා නේ
දෝත් සලා දෑස් විදා රඟන විලාසේ
ඕ ඕ රඟන රැඟුම් ගයන ගැයුම් සතුට සදාදේ
දෝත් සලා දෑස් විදා රඟන විලාසේ
ඕ ඕ රඟන රැඟුම්
ලාලාලා ලාලාලා - ලාලා ලාලාලා - ලාලාලා
නීල උපුල නෙතඟ තුලින් හොරෙන් බලාලා
පාවි රැඟුම් රසික දනන් සතුටෙ හොවලා...//
තාන තනා නේ තාන තනා නේ - තාන තනා නේ තාන තනා නේ
දෝත් සලා දෑස් විදා රඟන විලාසේ
ඕ ඕ රඟන රැඟුම් ගයන ගැයුම් සතුට සදාදේ
දෝත් සලා දෑස් විදා රඟන විලාසේ
ඕ ඕ රඟන රැඟුම්
පාද බැඳුනු මිනි කිංකිනි සලඹ සලාලා
පාට වලින් චන්දන තිලකයද තියාලා...//
ජයට රැඟුම් දේ - මිහිරි ගිගුම් දේ//
දෝත් සලා දෑස් විදා රඟන විලාසේ
ඕ ඕ රඟන රැඟුම් ගයන ගැයුම් සතුට සදාදේ
දෝත් සලා දෑස් විදා රඟන විලාසේ
ඕ ඕ රඟන රැඟුම් ගයන ගැයුම් සතුට සදාදේ
දෝත් සලා දෑස් විදා රඟන විලාසේ
ඕ ඕ රඟන රැඟුම්
හාහාහා හාහාහා-හා හාහාහා හාහාහා හාහාහා-හා හාහාහා...
lalalalaa lalalalalalalalaa lalalalalaa lalalalalalalaa
lala lala oho oho o o o o...
Rangana rengum gayana geyum satuta sadade
Dhoth sala des wida rangana wilase....//
Oh Oh Rangana rengum
Sihin sinidu dethola agin nithara sinase
Thahal yoda rangana pade ohuta kiya dei...//
Thana thana nei thana thana nei - thana thana neii thana thana nei
Dhoth sala des wida rangana wilase
oh oh Rangana rengum gayana geyum satuta sadade
Dhoth sala des wida rangana wilase
Oh Oh Rangana rengum
lalalaa lalalaa - lalalaalaalaa lalalaa
Neela upula nethanga thulin horen balala
Pavi rengum rasika danan sathute howala...//
Thana thana nei thana thana nei - thana thana neii thana thana nei
Dhoth sala des wida rangana wilase
oh oh Rangana rengum gayana geyum satuta sadade
Dhoth sala des wida rangana wilase
Oh Oh Rangana rengum
Pada bendunu mini kinkini salamba salala
Pata valin chandana thilakayada thiyala...//
Jayata rengum de - mihiri gigum de//
Dhoth sala des wida rangana wilase
oh oh Rangana rengum gayana geyum satuta sadade
Dhoth sala des wida rangana wilase
Oh Oh Rangana rengum gayana geyum satuta sadade
Dhoth sala des wida rangana wilase
Oh Oh Rangana rengum
hahaha hahaha-ha hahaha hahaha hahaha-ha hahaha...
|
Visharada Sadhana Ranatunga Sri Lanka
Visharada Sadhana Ranatunga, grand daughter of the celebrated yesteryear songstress Kalashuri Vasantha Sandanayake, started her musical career at Radio Ceylon’s Lama Mandapaya. Today she is the visiting Music teacher at the Royal College Primary, Colombo. She conducts music classes at the Amara-Daya Arts Foundation conducted by musicians Prof. Amara Ranatunga and Dr. Dayaratne Ranatunga. ... more
Contact Visharada Sadhana Ranatunga
Streaming and Download help
Visharada Sadhana Ranatunga recommends:
If you like Visharada Sadhana Ranatunga, you may also like:
Bandcamp Daily your guide to the world of Bandcamp