We’ve updated our Terms of Use to reflect our new entity name and address. You can review the changes here.
We’ve updated our Terms of Use. You can review the changes here.

Muni Nandana Siri Pada

from Rangana Rengum by Visharada Sadhana Ranatunga

/
  • Streaming + Download

    Includes unlimited streaming via the free Bandcamp app, plus high-quality download in MP3, FLAC and more.
    Purchasable with gift card

      $0.99 USD  or more

     

lyrics

Lyrics - Muni Nandana Siri Pada

මුනි නන්දන සිරි පාද වඳිම් සමනල කන්දේ - විහිදෙන මෝක්ෂ සුගන්දේ...//
මුනි නන්දන සිරි පාද වඳිම්, ශ්‍රී
ශාන්තී කරුණා ගුණ ආනන්දේ
ලැබිලා කරුණා ගුණ ආනන්දේ
පිහිටෙන් සුමන සුරින්දේ සිත් පැහැදේ

මුනි නන්දන සිරි පාද වඳිම් සමනල කන්දේ - විහිදෙන මෝක්ෂ සුගන්දේ
මුනි නන්දන සිරි පාද වඳිම්, ශ්‍රී

ලිහිණි හෙලේ අම්බලමේ සින්දලා ගිමන්
ධර්මරාජ ගලේ නැගී ගල්පඩි ගනිමින්
තුන් සරණේ පිහිට පතලා
සන්තොසිනේ ඉන් පිටත්වෙලා
පිහිටෙන් සුමන සුරින්දෙ සිත් පැහැදේ

මුනි නන්දන සිරි පාද වඳිම් සමනල කන්දේ - විහිදෙන මෝක්ෂ සුගන්දේ
මුනි නන්දන සිරි පාද වඳිම්, ශ්‍රී

ගෙත්තම් කර සිරිත ලෙසින ගෙත්තම් පානේ
මළුව පෙනේ යමු නැවති හැරමිටිපානේ...//
සමන් දෙවි කරුණාවයි - නඩේ සැමටම සැප වෙයි...//
පිහිටෙන් සුමන සුරින්දේ සිත් පැහැදේ

මුනි නන්දන සිරි පාද වඳිම් සමනල කන්දේ විහිදෙන මෝක්ෂ සුගන්දේ
මුනි නන්දන සිරි පාද වඳිම්, ශ්‍රී

ඇහැළ කනුව ලඟ නැවතී පිරුවට ඇඳලා
අහස් ගව්ව පසුකරමින් සාදු කියාලා
මහ මළුවට විත් ගිරිදඹ නැගලා
සිරි පතුල වඳිමි නිවන් පතලා
එම පින් සමන් සුරිඳුටත් පමුනාලා

මුනි නන්දන සිරි පාද වඳිම් සමනල කන්දේ - විහිදෙන මෝක්ෂ සුගන්දේ...//
මුනි නන්දන සිරි පාද වඳිම්, ශ්‍රී


Muni nandana siri pada wandimi samanala kande wihidene moksha sugandhe...//
Muni nandana siri pada wandimi, sri
Shanthi karuna guna anande
Lebila karuna guna anade
Pihiten Sumana Surinde sith pehede

Muni nandana siri pada wandimi samanala kande wihidene moksha sugandhe
Muni nandana siri pada wandimi, sri

Lihini hele ambalame sindala giman
Dharmaraja gale negi galpadi ganimin
Thun sarane pihita pathala
Santhosine in pitathwela
Pihiten Sumana Surinde sith pehede

Muni nandana siri pada wandimi samanala kande wihidene moksha sugandhe
Muni nandana siri pada wandimi, sri

Geththam kara siritha lesina geththam pane
Maluwa pene yamu newathi heramitipane...//
Saman devi karunawai - nade sematama sepa wei...//
Pihiten Sumana Surinde sith pehede

Muni nandana siri pada wandimi samanala kande wihidene moksha sugandhe
Muni nandana siri pada wandimi, sri

Ehela kanuwa langa nevathi piruwata endala
Ahas gawwa pasukaramin sadu kiyala
Maha maluwata with giridamba negala
Siri pathula wandimi nivan pathala
Ema pin saman surindutath pamunala

Muni nandana siri pada wandimi samanala kande wihidene moksha sugandhe...//
Muni nandana siri pada wandimi, sri

credits

from Rangana Rengum, released November 8, 2011
 
Vocals: Visharada Sadhana Ranatunga

Lyrics: Mervyn Senaratne

Music Composition: U. D. Perera

Originally Sung by: Kalashuri Wasantha Sandanayake

license

all rights reserved

tags

about

Visharada Sadhana Ranatunga Sri Lanka

Visharada Sadhana Ranatunga, grand daughter of the celebrated yesteryear songstress Kalashuri Vasantha Sandanayake, started her musical career at Radio Ceylon’s Lama Mandapaya. Today she is the visiting Music teacher at the Royal College Primary, Colombo. She conducts music classes at the Amara-Daya Arts Foundation conducted by musicians Prof. Amara Ranatunga and Dr. Dayaratne Ranatunga. ... more

contact / help

Contact Visharada Sadhana Ranatunga

Streaming and
Download help

Shipping and returns

Report this track or account

Visharada Sadhana Ranatunga recommends:

If you like Visharada Sadhana Ranatunga, you may also like: