We’ve updated our Terms of Use to reflect our new entity name and address. You can review the changes here.
We’ve updated our Terms of Use. You can review the changes here.

Dola Langa Guru Para Dige

from Rangana Rengum by Visharada Sadhana Ranatunga

/
  • Streaming + Download

    Includes unlimited streaming via the free Bandcamp app, plus high-quality download in MP3, FLAC and more.
    Purchasable with gift card

      $0.99 USD  or more

     

lyrics

Lyrics - Dola Langa Guru Para Dige

දොල ලඟ ගුරු පාර දිගේ
ඒවි - සිනහ පපා ටිකිරි නගා...//

දියනාගෙන කුඹුක ලිඳේ නංගෝ
සුදට සුදේ වන මල් ගසාල හිසේ...//

නැලවී නෙලවී සීදෙවි තාලෙන්
මේ යන්නේ කොහිදෝ කැලෑවෙ මලේ
ඒවි - සිනහ පපා ටිකිරි නගා

දොල ලඟ ගුරු පාර දිගේ
ඒවි - සිනහ පපා ටිකිරි නගා

සැන්දෑවේ සිරියාවේ පිහිනා නුඹේ
කේශකලා පාතී සිනා//
රෑ බෝවී එන්නේ මේ සුදු මැණිකෝ දැන්
ඇයිදෝ මේ තාම විලේ ගෙඩර නොයා
ඒවි - සිනහ පපා ටිකිරි නගා

දොල ලඟ ගුරු පාර දිගේ
ඒවි - සිනහ පපා ටිකිරි නගා

ඇයි නෑවේ සීත සැඳෑ යාමේ
තෙත කොන්ඩේ බේරේ දිය බින්දු පුරා//
ඉතිරේ කිරි තීගෙ සිරියාවෙන්
ගමේ ටිකිරි නගා - සිරියාවි ගමේ
ඒවි - සිනහ පපා ටිකිරි නගා

දොල ලඟ ගුරු පාර දිගේ
ඒවි - සිනහ පපා ටිකිරි නගා...//


Dola langa guru para dige
Evi - Sinaha papa tikiri naga...//

Diyanagena kumbuka linde nango
Sudata sude wana mal gasala hise...//

Nelavee nelavee seedevi thalen
Mei yanne kohido kelewe malei
Evi - sinaha papa tikiri naga

Dola langa guru para dige
Evi - Sinaha papa tikiri naga

Sendewe siriyawe pihina numbe
keshakala paathee sina//
Rae bowee enne me sudu meniko den
eyido me thama wile gedara noya
Evi - Sinaha papa tikiri naga

Dola langa guru para dige
Evi - Sinaha papa tikiri naga

Eyi naewee seetha sendae yame
thetha konde berei diya bindu pura//
Ithire kiri theege siriyawen
game tikiri naga - siriyawi game
Evi - Sinaha papa tikiri naga

Dola langa guru para dige
Evi - Sinaha papa tikiri naga...//

credits

from Rangana Rengum, released November 8, 2011
 
Vocals: Visharada Sadhana Ranatunga

Lyrics: Wimal Abeysundera

Originally Sung by: Kalashuri Wasantha Sandanayake

license

all rights reserved

tags

about

Visharada Sadhana Ranatunga Sri Lanka

Visharada Sadhana Ranatunga, grand daughter of the celebrated yesteryear songstress Kalashuri Vasantha Sandanayake, started her musical career at Radio Ceylon’s Lama Mandapaya. Today she is the visiting Music teacher at the Royal College Primary, Colombo. She conducts music classes at the Amara-Daya Arts Foundation conducted by musicians Prof. Amara Ranatunga and Dr. Dayaratne Ranatunga. ... more

contact / help

Contact Visharada Sadhana Ranatunga

Streaming and
Download help

Shipping and returns

Report this track or account

Visharada Sadhana Ranatunga recommends:

If you like Visharada Sadhana Ranatunga, you may also like: