We’ve updated our Terms of Use to reflect our new entity name and address. You can review the changes here.
We’ve updated our Terms of Use. You can review the changes here.

Ananda Premadare Pa

from Rangana Rengum by Visharada Sadhana Ranatunga

/
  • Streaming + Download

    Includes unlimited streaming via the free Bandcamp app, plus high-quality download in MP3, FLAC and more.
    Purchasable with gift card

      $0.99 USD  or more

     

lyrics

Lyrics - Ananda Premadare Pa

ආනන්ද ප්‍රේමාදරේ පා - ලෝකේ මනෝ රම්‍ය වේවා
හිංසා නසා ලොව් පුරා මේ - සාමේ ප්‍රදීපා පිපේවා

මුදිතා නදී ගං - කරුනා දයා පෙම්
ගංගා තරංගා ගිනි රැස් නිවාවා

අසමාන සම්බුද්ධ නාමේ - සදහම් සියල් ජන්මද්වීපේ
සමරා තෙරුන් දේශනාවෝ දේශේ හිංසා නිවේවා
සුභවාදිවද නිල් උනුන් හා - සව්ලෝක ජනතා බැඳේවා බැඳේවා

ආනන්ද ප්‍රේමාදරේ පා - ලෝකේ මනෝ රම්‍ය වේවා
හිංසා නසා ලොව් පුරා මේ - සාමේ ප්‍රදීපා පිපේවා

මානව දයා ප්‍රාර්ථනාවෝ - හිනැහෙන්න හර්දේ බෙදාලා
වේවා අනෝසේ දෙසාගේ - බෝවා වැඩක් ආයු වේවා
සුභවාදි වද නිල් උනුන් හා - සව්ලෝක ජනතා බැඳේවා බැඳේවා

ආනන්ද ප්‍රේමාදරේ පා - ලෝකේ මනෝ රම්‍ය වේවා
හිංසා නසා ලොව් පුරා මේ - සාමේ ප්‍රදීපා පිපේවා

මුදිතා නදී ගං - කරුනා දයා පෙම්
ගංගා තරංගා ගිනි රැස් නිවාවා

ආනන්ද ප්‍රේමාදරේ පා - ලෝකේ මනෝ රම්‍ය වේවා
හිංසා නසා ලොව් පුරා මේ - සාමේ ප්‍රදීපා පිපේවා


Ananda premadare pa - Loke mano ramya wewa
Hinsa nasa lo pura me - Same pradeepa pipewa

Muditha nadee gung - Karuna daya pem
Ganaga tharanga gini res niwawa

Asamana Sambuddha name - Sadaham siyal janmadveepe
Samara therun deshanawo - Deshe hinsa niwewa
Subawadi wada nil unun ha - Sawloka janatha bandewa bandewa

Ananda premadare pa - Loke mano ramya wewa
Hinsa nasa lo pura me - Same pradeepa pipewa

Manawa daya prarthanawo - Hinehenna harde bedala
Wewa anose desage - Bowa wedak ayu wewa
Subawadi wada nil unun ha - Sawloka janatha bendewa bandewa

Ananda premadare pa - Loke mano ramya wewa
Hinsa nasa lo pura me - Same pradeepa pipewa

Muditha nadee gung - Karuna daya pem
Ganaga tharanga gini res niwawa

Ananda premadare pa - Loke mano ramya wewa
Hinsa nasa lo pura me - Same pradeepa pipewa

credits

from Rangana Rengum, released November 8, 2011
 
Vocals: Visharada Sadhana Ranatunga & Dr Dayaratna Ranatunga

Lyrics: Ajantha Ranasinghe

Music Composition: Dr Dayaratna Ranatunga

license

all rights reserved

tags

about

Visharada Sadhana Ranatunga Sri Lanka

Visharada Sadhana Ranatunga, grand daughter of the celebrated yesteryear songstress Kalashuri Vasantha Sandanayake, started her musical career at Radio Ceylon’s Lama Mandapaya. Today she is the visiting Music teacher at the Royal College Primary, Colombo. She conducts music classes at the Amara-Daya Arts Foundation conducted by musicians Prof. Amara Ranatunga and Dr. Dayaratne Ranatunga. ... more

contact / help

Contact Visharada Sadhana Ranatunga

Streaming and
Download help

Shipping and returns

Report this track or account

Visharada Sadhana Ranatunga recommends:

If you like Visharada Sadhana Ranatunga, you may also like: