We’ve updated our Terms of Use to reflect our new entity name and address. You can review the changes here.
We’ve updated our Terms of Use. You can review the changes here.
/
  • Streaming + Download

    Includes unlimited streaming via the free Bandcamp app, plus high-quality download in MP3, FLAC and more.
    Purchasable with gift card

      $0.99 USD  or more

     

lyrics

Lyrics - Sura Lalanaviye

සුර ලලනාවියේ !
ගැමි මනමාලියේ !

සුර ලලනාවියේ
ගැමි මනමාලියෙ
යන්නේ කොහිදෝ සැන්දෑ කාලේ
තනිවී කෝමල මුනේ හසරැලි පාලා

ලලලා ලලලා ලා ලලලාලා ලාලා...//

මදු මල් ගන්වා සුරතල් පෙන්නා
දත් කැකුලූ පාලා සිනා සීලා...//
නාලිය ගමනයි
සිහිනිග සොලවයි...//
ගම්බද රුපී ගැමි සිරියාවයි
‍යන්නේ කොහිදෝ සැන්දෑ කාලේ
ලලලා ලලලා ලා ලලලාලා ලාලා

සුර ලලනාවියේ
ගැමි මනමාලියෙ
යන්නේ කොහිදෝ සැන්දෑ කාලේ
තනිවී කෝමල මුනේ හසරැලි පාලා
ලලලා ලලලා ලා ලලලාලා ලාලා

නා දල්ලේහි සීතල දේවී
ටිකිරි තොලේ සෝබා රැඳි පේනා...//
වත යට සඳ සේ
සැම විට දිලිසේ...//
ගම්බද රූපී ගැමි සිරියාවයි
‍යන්නේ කොහිදෝ සැන්දෑ කාලේ
ලලලා ලලලා ලා ලලලාලා ලාලා

සුර ලලනාවියේ
ගැමි මනමාලියෙ
යන්නේ කොහිදෝ සැන්දෑ කාලේ
තනිවී කෝමල මුනේ හසරැලි පාලා

ලලලා ලලලා ලා ලලලාලා ලාලා...//


Sura lalanaviye!
Gemi manamaliye!

Sura lalanaviye
Gemi manamaliye
Yanne kohido sende kale
Thaniwi komala mune hasareli pala

Lalalaa lalalaa laa lalalaalaa laalaa...//

Madu mal ganva surathal penna
Dath kekulu pala sina sila...//
Naliya gamanai
Sihiniga solawai...//
Gambada rupi gemi siriyawai
Yanne kohido sende kale
Lalalaa lalalaa laa lalalaalaa laalaa

Sura lalanaviye
Gemi manamaliye
Yanne kohido sende kale
Thaniwi komala mune hasareli pala
Lalalaa lalalaa laa lalalaalaa laalaa

Na dallehi seethala devi
Tikiri thole soba rendi pena...//
Watha yata sanda se
Sema wita dilise...//
Gambada rupi gemi siriyawai
Yanne kohido sende kale
Lalalaa lalalaa laa lalalaalaa laalaa

Sura lalanaviye
Gemi manamaliye
Yanne kohido sende kale
Thaniwi komala mune hasareli pala

Lalalaa lalalaa laa lalalaalaa laalaa...///

credits

from Rangana Rengum, released November 8, 2011
 
Vocals: Visharada Sadhana Ranatunga

Lyrics: Mervyn Senaratne

Originally Sung by: Kalashuri Wasantha Sandanayake

license

all rights reserved

tags

about

Visharada Sadhana Ranatunga Sri Lanka

Visharada Sadhana Ranatunga, grand daughter of the celebrated yesteryear songstress Kalashuri Vasantha Sandanayake, started her musical career at Radio Ceylon’s Lama Mandapaya. Today she is the visiting Music teacher at the Royal College Primary, Colombo. She conducts music classes at the Amara-Daya Arts Foundation conducted by musicians Prof. Amara Ranatunga and Dr. Dayaratne Ranatunga. ... more

contact / help

Contact Visharada Sadhana Ranatunga

Streaming and
Download help

Shipping and returns

Report this track or account

Visharada Sadhana Ranatunga recommends:

If you like Visharada Sadhana Ranatunga, you may also like: