We’ve updated our Terms of Use to reflect our new entity name and address. You can review the changes here.
We’ve updated our Terms of Use. You can review the changes here.

Nokiyama Eda Esala Mahe

from Rangana Rengum by Visharada Sadhana Ranatunga

/
  • Streaming + Download

    Includes unlimited streaming via the free Bandcamp app, plus high-quality download in MP3, FLAC and more.
    Purchasable with gift card

      $0.99 USD  or more

     

lyrics

Lyrics - Nokiyama Eda Esala Mahe

නොකියාම එදා ඇසළ මහේ සඳ ඇති පායා
මහ රෑක මොකෝ යන්න ගියේ මා හැරදාලා...//

නින්දේය එදා හිමි ඔබ යනවිට මා උන්නේ
දැනුණානම් පැනයන බව නැහැ යන්නට දෙන්නේ...//

මේ මාළිගයේ...
මේ මාළිගයේ දැන් මට මොන සැපතද ඇත්තේ
මා තාම නැතේ සඳළු තලෙන් පහලට බැස්සේ
පොඩි රාහුල පුතු හා මට දුක් ගින්දර දිලා
ගියෙ ඇයිද තපස් රැකුමට සිදුහත් හිමි රජා

නොකියාම එදා ඇසළ මහේ සඳ ඇති පායා
මහ රෑක මොකෝ යන්න ගියේ මා හැරදාලා

සන්සාර සැපේ කළකිරුණලු ඇත්තද ඒක
සිදුවීද නැතොත් මාගෙන් වරදක් කිසි දාක...//

ගලවාල දමා...
ගලවාල දමා කණකර අබරන හැමදෙක
වැළපේවි යසෝදරා සොහොන් පිටියකි මේක
නින්දාව නිසා කපිලවස්තු පුර බැහැ ඉන්න
නොපමාවම ඇවිදින් අපවද ඔහෙ ගෙනියන්න

නොකියාම එදා ඇසළ මහේ සඳ ඇති පායා
මහ රෑක මොකෝ යන්න ගියේ මා හැරදාලා


Nokiyama eda esala mahe sanda ethi paya
Maha reka moko yanna giye ma heradala...//

Nindeya eda himi oba yanawita ma unne
denunanam penayana bawa nehe yannata denne...//

mae maligaye...
mae maligaye den mata mona sepathada eththe
ma thaama nethe sandalu thalen pahalata besse
podi rahula puthu ha mata duk gindara dila
giye eyida thapas rekumata siduhath himi raja

Nokiyama eda esala mahe sanda ethi paya
Maha reka moko yanna giye ma heradala

sansara sepe kalakirunalu eththada eka
siduweeda nethoth maagen waradak kisi daka...//

Galawala dama...
Galawala dama kanakara abarana hemadeka
welapewi yasodara sohon pitiyaki meka
nindawa nisa kapilawastu pura behe inna
nopamawama avidin apawada ohe geniyanna

Nokiyama eda esala mahe sanda ethi paya
Maha reka moko yanna giye ma heradala

credits

from Rangana Rengum, released November 8, 2011
 
Vocals: Visharada Sadhana Ranatunga

Lyrics: Mervyn Senaratne

Originally Sung by: Kalashuri Wasantha Sandanayake

license

all rights reserved

tags

about

Visharada Sadhana Ranatunga Sri Lanka

Visharada Sadhana Ranatunga, grand daughter of the celebrated yesteryear songstress Kalashuri Vasantha Sandanayake, started her musical career at Radio Ceylon’s Lama Mandapaya. Today she is the visiting Music teacher at the Royal College Primary, Colombo. She conducts music classes at the Amara-Daya Arts Foundation conducted by musicians Prof. Amara Ranatunga and Dr. Dayaratne Ranatunga. ... more

contact / help

Contact Visharada Sadhana Ranatunga

Streaming and
Download help

Shipping and returns

Report this track or account

Visharada Sadhana Ranatunga recommends:

If you like Visharada Sadhana Ranatunga, you may also like: